Posts

Showing posts from June, 2021

වශී ගුරුකම් අසාර්ථක ඇයි?

Image
    වශී ගුරුකම් අසාර්ථක වන්නේ ඇයි?        වශී ගුරුකම් කියන්නේ ඇත්තටම ගුරුකම් අතින් තියෙන අමාරුම ගුරුකමක්..ඇත්තටම අමාරුම ගුරුකම කීවොත් නිවැරදියි..මෙතනට කැවීම්,පෙවීම් ලොකුවට අදාළ වෙන දෙයක් නෙවෙයි..කැවීමක් පෙවීමක් නොමැතිව වශී ගුරුකමක් කරන්න තමා අමාරු..නමුත් කරන අයත් නැතුවම නොවේ..මමද එවැනි දෙක තුනක් සාර්ථකව නිමා කරලා තියෙනවා..නමුත් මා වශී ගුරුකම් කරන්නේ නැත..ඒ නිසා මට කරදර කරන්න එපා කියලා පළමුවෙන්ම ඉල්ලනවා.. ගොඩක් අයට තියෙන ප්‍රශ්නය තමා, ඇයි වශී ගුරුකම් හරියන්නේ නැත්තේ කියන දේ..   මෙහෙමයි.ඇත්තටම ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය වෙන් වන්නේ ,එක්කෝ එයාට ඔයාව එපා වෙන්න දෙයක් කරලා වෙන්න පුලුවන්.නැත්නම් හදවතින්ම එපා වෙලා වෙන්න පුලුවන්..හදවතින්ම එපා වෙලානම් වශී ගුරුකම කරාට ප්‍රශ්නයක් නැහැ..එහෙම නැතුව එක්කෝ එයාට කැවීමක් කරලානම්,පෙවීමක් කරලානම්,යම් දෝෂයක් නිසා,බන්ධනයක් නිසා ඔයාව එපා වෙලානම් කොච්චර වශී ගුරුකම් කරත් පලක් නැත..බොහෝ දෙනෙක්ට වශී ගුරුකම්වවල ප්‍රථිපලයක් නැත්තේ ඒ නිසාය.. • එහෙමනම් කොහොමද වශී ගුරුකමක් කළ යුත්තේ?   ඇත්තටම වශී ගුරුකමක් ඈත සිට කළ හැකි මා දන්නා පරි...