වශී ගුරුකම් අසාර්ථක ඇයි?
වශී ගුරුකම් අසාර්ථක වන්නේ ඇයි?
වශී ගුරුකම් කියන්නේ ඇත්තටම ගුරුකම් අතින් තියෙන අමාරුම ගුරුකමක්..ඇත්තටම අමාරුම ගුරුකම කීවොත් නිවැරදියි..මෙතනට කැවීම්,පෙවීම් ලොකුවට අදාළ වෙන දෙයක් නෙවෙයි..කැවීමක් පෙවීමක් නොමැතිව වශී ගුරුකමක් කරන්න තමා අමාරු..නමුත් කරන අයත් නැතුවම නොවේ..මමද එවැනි දෙක තුනක් සාර්ථකව නිමා කරලා තියෙනවා..නමුත් මා වශී ගුරුකම් කරන්නේ නැත..ඒ නිසා මට කරදර කරන්න එපා කියලා පළමුවෙන්ම ඉල්ලනවා..
ගොඩක් අයට තියෙන ප්‍රශ්නය තමා, ඇයි වශී ගුරුකම් හරියන්නේ නැත්තේ කියන දේ..
මෙහෙමයි.ඇත්තටම ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය වෙන් වන්නේ ,එක්කෝ එයාට ඔයාව එපා වෙන්න දෙයක් කරලා වෙන්න පුලුවන්.නැත්නම් හදවතින්ම එපා වෙලා වෙන්න පුලුවන්..හදවතින්ම එපා වෙලානම් වශී ගුරුකම කරාට ප්‍රශ්නයක් නැහැ..එහෙම නැතුව එක්කෝ එයාට කැවීමක් කරලානම්,පෙවීමක් කරලානම්,යම් දෝෂයක් නිසා,බන්ධනයක් නිසා ඔයාව එපා වෙලානම් කොච්චර වශී ගුරුකම් කරත් පලක් නැත..බොහෝ දෙනෙක්ට වශී ගුරුකම්වවල ප්‍රථිපලයක් නැත්තේ ඒ නිසාය..
• එහෙමනම් කොහොමද වශී ගුරුකමක් කළ යුත්තේ?
ඇත්තටම වශී ගුරුකමක් ඈත සිට කළ හැකි මා දන්නා පරිදි ක්‍රම දෙකක් තිබෙනවා..මම ඇත්තටම මන්තර ගුරුකම් ගැන ලොකු අවබෝධයක් තිබෙන කෙනෙක් නෙවෙයි..මට ඒවාගෙන් ඵලක්ද නැත..මන්ද යත් මන් ඊට එහා ගිය විශ්ව ශක්තියෙන් වැඩ කරන කෙනෙක් නිසාවෙන්..නමුත් මම දන්න දේ මම ඔබට කියා දෙන්නම්..මම කීවා ඔබට ක්‍රම දෙකක් තිබෙනවා කියා..
1.වශී කිරණ දැමීම.
2.අමනුෂයෙක් බන්ධනය කර ඒ මාර්ගයෙන් වශී කර ගෙන්වා ගැනීම.
ඔය දෙක තමා මා දන්නා තරමට ඈත සිට කළ හැකි වශී ගුරුකම් දෙක..දෙවැනි ක්‍රමයනම් දැන් සිටින ඇඳුරුතුමන්ලාට කරන්නට පුලුවන් දෙයක්යැයි මම සිතන්නේ නෑ..කරන්න හැකි අයත් සිටිනවා ඇති..නමුත් ඉතින් බඩට දුන්න දෙයක් අයින් කර ගන්න බැරුව මම ළඟට එන පිරිස දැක්කම මට හිතෙන්නේ ඕක කරන්න පුලුවන් අය ලංකාවටම ඇති ඕනෙනම් 15ස් දෙනෙක් විතර..ඒ අයත් fb,whatsapp,instagram,youtube නැති අය විය යුතුමයි..පාරම්පරික වෙදුන් ,ඇඳුරන් විය යුතුමයි..
ඔබ හිතන්න ඔබගේ සැමියා ඔබෙන් වෙන් වුනේ ඔහුට කැවීමක් කර ඇති නිසා කියලා.නැත්නම් ඔහුට යක්ෂයෙක් බන්ධනය කරලා කියලා.ඔය දෙකම ඕනෙත් නෑ..ඔයා හිතන්න ඔයාව එපා කරන්න දීපු දෙයක් නොවේ වෙන දේකට ඔහුගේ බඩේ හෝ ඔහුට නිකම් ආපු යක්ෂ දෝෂයක් ඔහුගේ ඇඟේ තිබෙනවා කියලා.එහෙම තියෙනවානම් ඔයා කාට හරි බාර දීලා තියෙන වශී වැඩේ 100%ක් සාර්ථකව වෙන්නේ නෑ..10%ක්වත් සාර්ථක වෙන්නේ නෑ..ඔහුට කිසිම දෝෂයක් නැතිනම් පමණක් මෙය සාර්ථක වෙයි..ඒත් ඔබ වැඩේ භාර දීලා තිිිියෙන කෙනා හොරෙක් නෙවෙයිනම්.
මෙතනදී ඇත්තටම වෙන්නේ ඔහුගේ ඇඟේ ඇති කැවීමෙහි යක්ෂයා හෝ ඔහුගේ පස්සෙන් සිටින යක්ෂ දෝෂය ඔහුට දාන වශී කිරණ විනාස කර දැමීමයි.ඔවුන්ටත් විශ්වයෙන් ඒ දේවල් උරුම වී ඇත..ඒ නිසා ඔවුන්ට මේ දාන කිරණ විනාස කර දැමිය හැකිය.එම නිසා ඔබ වශියක් කෙනෙක්ට භාර දීමට පෙර ඒ පුද්ගලයාගේ දෝෂ 100%ක් ඉවත් කර දමා ,සාර්ථක වශී වැඩ කරන කෙනෙකුට මෙම වැඩේ භාර දිය යුතුයි..
බඩෙහි ඇති යක්ෂයා කියලා කියපු දේ තේරුණේ නැත්නම් අපගේ මේ ලිපිය කියවන්න.https://gupthaasapuwa.blogspot.com/2021/05/blog-post.html
සාමාන්‍යයෙන් චායාරූපයක් මඟින් බන්ධනයක් ඉවත් කළ හැක්කේ විශ්ව ශක්තියෙන් වැඩ කරන කෙනෙකුට පමණි..මේ කියන්නේ මා ගැන නොවේ..මාද විශ්ව ශක්තියෙන් වැඩ කරන කෙනෙක් තමයි..නමුත් තව ලංකාවේ ඕනේ තරම් දක්ෂ විශ්ව ශක්තියෙන් වැඩ කරන මහත්තුරු සිටියි..එවැනි අයට මිස ඇඳුරන්ට මෙම බන්ධන දුර සිට කැපිය නොහැක..නමුත් මන්තර මඟින් වශී දමන්නට පුලුවන්..එය ඔබටද කිරීමට හැකි බව මා දනිමි..නමුත් මන්තර ඇත්තේ අතලොස්සයි.ඒ අතරිනුත් වැඩ කරන මන්තර ඇත්තේ අල්ප ප්‍රමාණයකි..එම නිසා දක්ෂ ඇඳුරෙක් ,වෙදෙක් ලවා වශිය දමන වැඩේ කර ගන්න.නමුත් කල්පනාවෙන්..ආදරයේ මුලාවෙන් ඔබේ මුදල් හිඟා කන්නට බලාගෙන විවිධ මුහුණුවර ඔස්සේ විවිධ පිරිස් බලාගෙන ඉන්න බව වශී ගුරුකම් පස්සේ ගිය ඔබ නොදන්නවා විය නොහැක..අවසානෙට දුරකථන අංක වැඩ කරන්නේද නැත..
මම උඩින් කීවනේ,photo වලින් දුර සිට බන්ධන කැපිය හැක්කේ විශ්ව ශක්තියෙන් වැඩ කරන අයට පමණයි කියලා..පොඩි උදාහරණයක් දෙන්නම්කෝ ඒකට..මේ පහළ තියෙන screenshot එක කියවලා බලලා තේරුම් ගන්නකෝ..ළඟ ඉඳගෙන හරියට බන්ධනයක් කපන්න බැරි ඇඳුරෝ දුර ඉඳලා කපයිද කියලා ඔබම තේරුම් ගන්න..හැබැයි මේ ළඟ ඉඳලා කපන අයට සේරම ඇඳුරෝ අයිති නෑ..
මේ පහල තියෙන screenshot එකේ ඉන්න මනුස්සයාට මම අයින් කරලා දෙන්න හදද්දි මාව අවිස්වාස කරලා දේවාල වටේ ගිහින්..පස්සේ මටම කතා කරලා මට නීති දාලා කියනවා අයින් කරලා දෙන්න..එහෙම බැරි වුණොත් මුදල් ආපහු දෙන්න අනම් මනම් නීති ගොඩයි.මම එහෙම වැඩ කරන කෙනෙක් නෙවෙයි..වැඩ නැති කෙනෙකුත් නෙවෙයි..මම කීවා කෝටියක් දුන්නත් ඔබගේ වැඩේ මන් කරන් නෑ කියලා..ඊට පස්සේ මට හරි මම වෙන තැනකින් කර ගන්නම් කියලා ආපහු කතා කරේ නෑ..නමුත් දැන් අවසානෙට මොකද වෙලා තියෙන්නේ කියලා කියවලා ඔබම තීරණය කරන්න..මම මේක දාන්නේ මෙි මනුස්සයාව අපහසුතාවයට පත් කරන්න නෙවෙයි..ඔබත් අපහසුතාවයට පත් නොවී තීරණයක් ගන්න පුලුවන් වෙන්නයි..ඒ නිසා මේක බලලා මනසට දෙයක් ගත්ත අය..මේ මනුස්සයාට පින් දෙන්න..එහෙනම් සුභ දවසක් සියලුම දෙනාට.බුදුසරණයි🙏
Screenshot ,චායාරූප ටච් කර ලොකු කර බලන්න.එවිට පැහැදිලිව කියවිය හැකියි
මාගෙන් බන්ධන කපා ගන්නා සියලු දෙනාටම ,තමන්ටම කර ගත හැකි වශී ගුරුකමක් කර ගැනීමට කියලා දෙනවා මන්.හැබැයි මේකට අධික කැපකිරීමක් කරන්න වෙනවා..
අපව සම්බන්ධ කර ගැනීමට අවශ්‍යනම් මේ ලින්ක් එකෙන් ඇවිත් අපගේ facebook පිටුව හරහා සම්බන්ධ වන්න.
https://www.facebook.com/ගුප්ත-අසපුව-Guptha-asapuwa-104156021460624/
අපගේ දුරකථන අංකය - 0762420306
අමතුම් ගන්නා විට උදේ 8ත් 12ත් අතර හෝ හවස 7ත් රෑ 12ත් අතර පමණක් ගැනීමට කාරුණික වන්න.


Comments
Post a Comment